Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලන්ඩන් උණුසුම

ලන්ඩන් උණුසුම

ප්‍රකාශක (Publisher): RW Publishers
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වසර 38කට ආසන්න කාලයක් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන රොඩ්නි විදානපතිරණ ජනප්‍රිය ගීත රචකයකු, චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ද වෙයි. තරුණයා පුවත්පතේ කර්තෘවරයා ලෙස වසර 23කට ආසන්න කාලයක් සේවය කළ රොඩ්නි පසුව දිනපතා ලංකාදීප පුවත්පතේ විධායක මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර ඇත.

ඔහු මුලින්ම ලියා ප්‍රකාශනය පත් කළ නවකතාව "චාරුමතිය" ලන්ඩන් උණුසුම ඔහු ප්‍රකාශයට පත්කරන දෙවැනි නවකතාවයි.

ISBN
9786249896604
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලන්ඩන් උණුසුම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.