Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ලංකාවේ සුදු පාලනයට එරෙහි වූ සුද්දා

ලංකාවේ සුදු පාලනයට එරෙහි වූ සුද්දා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

1936 අප්‍රේල් මාසයේ දිනෙක ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි මාක් බ්‍රේස්ගර්ඩ්ල් ලංකාවට ගොඩ බැස්සේය. ඒ තේ වැවිලි කර්මාන්තය ඉගෙනගනු පිණිසය.

නමුත් හාම්පුතුන් කම්කරුවන්ට සලකන කෲර ආකාරයන් දකිමින් බ්‍රේස්ගර්ඩ්ල් වතු පාලකයන්ට එරෙහිව නැගුණේය. ලංකාවේ යටත් විජිත ආණ්ඩුව එය දුටුවේ තමන්ට එරෙහිව නැගීමක් ලෙසිනි.

බ්‍රේස්ගර්ඩ්ල් සිදුවීම ලංකාවේ නිදහස් සටන ඇවිළෙන්නට වැටුණු එක් ගිනි පුපුරක් වූයේය.

ISBN
9786245865826
පිටු ගණන (Pages)
247
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලංකාවේ සුදු පාලනයට එරෙහි වූ සුද්දා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.