Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලන්තෑරුම් එළිය

ලන්තෑරුම් එළිය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

..ජීවිතේ තවත් එක් කාර්තුවක් පසු කිරීමට හෙටක් උදාවනු ඇත. මමත් හෙට හිරු වෙනුවෙන් ම පූදින්න මඟ බලන් ඉන්නා සූරියකාන්ත කුසුමක් වැනි ය. තීරණාත්මක ආරම්භයක අලුත් පරිච්ඡේදයක් සමග නව හැරවුම් ලක්ෂයක් මා ඉදිරියේ දර්ශනය වෙයි. මින්පසු ජීවිත මංපෙත කෙසේ වෙනස් වේ දැයි නොදනිමි. නමුදු දෛවයේ හීන තුරුළු කරන් උදාවන හෙට ආදරයෙන් බාර ගනිමි.”

ඉෂානි මීගහවෙල

ISBN
9786249455108
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලන්තෑරුම් එළිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.