Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ළතෝනි ඇල්ල

ළතෝනි ඇල්ල

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“එකම හීනයක් දෙපාරක් දකින්න පුළුවන්ද? මං සාමාන්‍යයෙන් හීන දකින්නෙ නැති කෙනෙක්. ඒත් දැන් මට හීන පේන්න පටන් අරන්. මොකක්ද මේ හීනෙ තේරුම? ඒ වයසක අම්මා කවුද? අනික මං ඒ මූණ කොහෙදිවත් දැකලත් නැහැ. එයත් එක්ක මට තියෙන සම්බන්ධය මොකක්ද? එයා මට මොනවද කියන්න උත්සාහ කළේ?”

මම හීතල නිසාම ඇඳේ තව තවත් ගුළිවෙලා ඒ ප්‍රශ්න ටික මගෙන්ම අහගෙන උත්තර හොයන්න උත්සාහ කළා. මට තිබුණ ලොකුම ප්‍රශ්න, මෙච්චර හීතලක් කාමරේට ආවෙ කොහොමද කියන එක. මං ආපු දවසේ ඉඳන් මේ කාමරේ ඇතුළෙ මට මෙහෙම හීතලක් දැනුණ පළවෙනි වතාව. මේ හීතලම මීට කලින් එක වතාවක් දැනුණෙ ඇල්ල ළඟදි ඒක මතක්වෙද්දි අර අනිල් කියපු බිලිගන්න කතාවත් මට මතක්වුණා. ඒ ළමයා මැරෙන්න කලින් දැනුණෙත් මේ සීතලමද?

ISBN
9786246570507
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ළතෝනි ඇල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.