ලීව් නෝ ට්‍රේස් - Leave No Trace
About this book
මට හිතාගන්න පුළුවන්. තමන්ගේ ඇස් දිහා බලාගෙන ගිටාර් ගගහ සිංදු කියන පිරිමියෙක් කියන්නේ ගොඩක් ගෑණුන්ව දුර්වල කරන්න පුළුවන් සාධකයක්. මටත් තරුණ කාලෙ එහෙම වෙලා තියෙනවා” - මිතුරු ඇරයුම
“අසංකගේ හිටපු පෙම්වතිය ගිනි සිළුවක් වගේ. හරිම ලස්සනයි. යන යන තැන කාගෙත් ඇස් යොමු වෙන සැබෑ රූමතියක්. හැබැයි කලබලයි, අපිළිවෙළයි, විවිධ ඩ්‍රාමා කෙළවරක් නෑ. අසංක එක්ක බැරිනම් තමන්ගේ යාලුවෙක් හරි අම්මා එක්ක හරි එල්ලුණු ගමන්මයි. - ප්‍රිය විවාහය
“ටිලී, මට විශ්වාසය කොච්චර වටිනවද කියලා කවුරු නැතත් ඔයා දන්නවා කියලා මම හිතාගෙන හිටියේ” -Leave No Trace
Details
ISBN
9786246679170
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review