ලෙනගල බංගලාව
About this book
“ස්...ස්....ස් ”
ඒ හඬ නැවතත් ඇසේ. රුකීගේ දෑස් හඬ පැමිණි දිශාව සොයයි. විදුලියක් සමඟ මහා අකුණක් පුපුරා ගියේ රුකීගේ පැනයන්ට පිළිතුරු දෙන්නට මෙනි. රුකීගේ කාමරයේ වීදුරු ජනේලයක් යාන්තම් විවරව ඇත. රුකී සැඳෑවේ ජනේල් වසා ඇති බව හොඳින්ම දුටුවාය. ඒත් ජනේලය ඇරියේ කවුරුන්ද..? එහෙත් එයින් කිසිවකුට ඇතුළට එන්නට නොහැකිවන සේ ග්‍රිල් ගසා ඇති නිසා රුකීගේ සිතට තරමක සහනයක් දැනුණේය. ඒ සහනය පැවතියේ ඊළඟ අකුණට ප්‍රථම පැමිණි විදුලි එළිය පැමිණෙනතුරු පමණි. යාන්තමට විවරව ඇති ජනේලයෙන් කහ පැහැයෙන් දිළිසෙන ඇස් දෙකක් දුටු රුකී භීතියෙන් කෑ ගැසුවාය. එය බළලෙකුගේද.. එසේත් නැතිනම්..?
Details
ISBN
9786245768950
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
ලෙනගල බංගලාව
රු. 1,320.00
රු. 1,650.00
දුර්ග තරණය
රු. 440.00
රු. 550.00
බට්ටි
රු. 621.00
රු. 690.00
3 books selected
රු. 2,381.00
රු. 2,890.00
Save රු. 509.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review