LUNAVERA - ලූනාවෙරා
About this book
සමහර මිනිස්සු අපිත්තෙක්ක ඉන්න වෙලාවට ඒ තරම්ම වැදගත්කමක් පේන්නේ නෑ ඉන්න පුලුවන් කාලයක් අපිත්තෙක්කම ඉඳලා ඒ මිනිස්සු යන්න ගියාම මේ මුළු ලෝකෙම හිස්වෙලා වගේ අපිට දැනෙන්න ගන්නවා! එතකොට තමයි අපි දන්නෙ ඒ මිනිස්සු අපිත්තෙක්ක නැහැයි කියලා. ඒ දේවල් නිසා අපේ හිත් අස්සේ ඉතිරිවෙන දුක නැතිවෙන්න සමහර විට අපිත් මේ ලෝකෙ නැති වෙන්නම ඕන. මට ඒ වෙලාවෙ කාටත් ඇහෙන්න කෑ ගහල අඬන්න ඕනෑ වුණා.
සමුගැනීමක් අපේ හිත රිද්දනවා නම්,
අපි තේරුම් ගන්නෝන දේ තමයි, අපි ඒ හමුවීම එක්ක ගෙවපු
කාලය ලස්සනට ගෙවිල ගිහින්ය කියනෙක!
" මයුරායි, අපි ආයෙම වතාවක් මුණ ගැහෙන්නෝන ! "
"අයි ලව් අස්!!"
Details
ISBN
9786249211810
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review