Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මද්දා

මද්දා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

'මේවා තියාගන්ඩ බැරුව ඇති. රොටී වගේ නරක් වෙනවා ඇති. උඹට සල්ලි හම්බුණාම උඹ මොකද කරන්නේ මද්දා?"

මධුසර ඔහේ සද්දයක් නැතුව ඉන්න එකට ප්‍රදීප් පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ හින්දා හැමතිස්සෙම ප්‍රදීප් ප්‍රශ්න අහන්නේ මධුසරගෙන්."

"ඒ කිව්වේ ලොකුවෙලාද?”

"ඔව්”

අම්මත් එක්ක ඈතකට ගිහින් ලොකු ගෙයක් හදාගන්නවා.’

“ඇයි උඹ කාර් එකක් ගන්නැද්ද රතුපාට?”

“ඒක පස්සේ ගන්නවා..”

මං නම් කවදා හරි අපේ වත්තේ ඉන්න දීපනි අක්කව කසාද බඳිනවා. කසාද බැඳලා ලොකු ගෙයක් හදනවා”

ISBN
9786246497019
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මද්දා
This book මද්දා බුද්ධි එස්. විජේසූරිය
රු. 1,040.00 රු. 1,300.00
යහන්ගෙදර අලකලංචි බුද්ධි එස්. විජේසූරිය
රු. 960.00 රු. 1,200.00
2 books selected
රු. 2,000.00 රු. 2,500.00
Save රු. 500.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මද්දා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.