මැදියම් රැයේ රජු
About this book
ගැටළුකාරී අභිරහස් වලින් පිරුණු දිවිපෙවෙතක් ගෙවමින් තමා කවුරුන්ද යන පැනය තමාගෙන්ම අසමින්, සෑම බලාපොරොත්තුවක්ම සුන් වී සිටි ඩැනියෙල්ගේ දිවියේ හැරවුම් ලක්ෂය නොසිතූ අන්දමින් ඔහු කරා පැමිණියේය.
එතැන් පටන් ඔහු තමා මෙතෙක් කල් ජීවත් වූ අපරාධ වලින් අඩුවක් නැති පිරිහී ගිය නගරය අපරාධකරුවන්ගෙන් මුදා ගැනීමට තීරණය කරන්නේය.
එහෙත් එය සුළුපටු කර්තව්‍යයක් නම් නොවින.
තමා සිතූ අයුරින් තම නගරය අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීමට ඩැනියෙල්ට හැකිවූයේද?
තමන් කවුරුන්ද යන පැනයටත් තමන්ගේ දිවියේ අබිරහස් සියල්ල විසදාගැනීමටත් ඩැනියෙල්ට හැකියාවලැබුණේ ද?
Details
ISBN
9786249445802
පිටු ගණන (Pages)
314
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review