Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මගේ පෙම්වතුන් එකොළහ

මගේ පෙම්වතුන් එකොළහ

ප්‍රකාශක (Publisher): KBOOKS
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මට ඉතිරිය සම්පූර්ණ කරන්න නොදී ඔහු මා සිප ගත්තේය.

එය බලහත්කාරකමත්, පිරිමිකමේ දඩබ්බරබවත් මුසු වූ සිප ගැනීමකි. මෘදු බවත්, දැඩිබවත් මුසු වූ සිපගැනීමකි. ආධිපත්‍යයත්, යටත්වීමත් මිශ්‍ර වූ සිපගැනීමකි. අනුමැතියත්, ප්‍රතික්ෂේපයත් හිමිවූ සිප ගැනීමකි. මාගේ මුහුණ දෙපසින් පිහිටුවා තිබූ ඔහුගේ ශක්තිමක් දෑත් යම්කිසි පාලනයක රළු බවකුත්, ආරක්ෂාවක හැඟීමකුත් ගෙන ආවේය. ඔහුගේ හොඳින් වැඩුණු ශරීරය ඉදිරියේ මා පරඬැලක් මෙන් දියවී යනු මට දැණුනි. ඔහුගේ දෑස්වලින් නිකුත් වූ සල්ලාල දීප්තිය ක්‍රමයෙන් වැඩිවන ආකාරයත්, ඔහුගේ දෙතොල්වල තෙරපුම ක්‍රමයෙන් තීව්ර වන ආකාරයත් මට දැණුනි. මුලින් ඇති වූ මාගේ ප්‍රතික්ෂේපය පසුව අනුමැතියක් බවට පත්වන ආකාරය අත්විඳිමින් සිටි මම, එකී අනුමැතිය බලෙන් ඉවත් කරගෙන වහා පසකට වුණෙමි.

ඉන්පසු ඔහුට වේගවත් කම්බුල් පහරක්...

"තමුසෙට ලැජ්ජ නැද්ද?” මම කෝපයෙන් පැවසුවෙමි. ඒ පවසනා ගමන්ම මා කෝප ගත්තේ ඇයිදැයි සිතාගත නොහැකිව නන්නත්තාර වූවෙමි.

ISBN
9786245737529
පිටු ගණන (Pages)
206
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මගේ පෙම්වතුන් එකොළහ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.