මගේ යක්ඛ ප්‍රේමය
About this book
මට අද වගේ මතකයි
මං පොඩි කාලෙ
අපේ ගෙදරට ගෙවල් තුනකට එහා හිටිය
කුසුමා නැන්දිට වැහුණු
කළු කුමාරයා එළවන්න කියලා
රෑ එළිවෙනකම් නටපු තොවිලෙ බලන්න
මමත් ගියා අපේ අම්මත් එක්ක
තොවිලෙ නටන්න ආපු කපු මහත්තයත් එක්ක
තව යක්කු තුන්දෙනෙකුත් නැටුවා
අම්මෙ ඒ යක්කුන්ගෙ නම් මොනවද?
කියලා මං ඇහුවෙ පණ්ඩිතකමට
අර අහිංසක පාටට ඉන්න යකා නම්
කළු කුමාරයා වෙන්න ඇති
ඒත් අනිත් දෙන්නගෙ නම් ගම් නම්
මං දන්නෙ නැහැ සුදූ
එදා අම්මා දැනගෙන නොහිටියට
අද මං දන්නවා උන්ගෙ නම්...
ඔයාලටත් උන්ගෙ නම්
දැනගන්න ඕනි නම්
"මගේ යක්ඛ ප්‍රේමය"
කියවන්න ම වෙනවා
Details
ISBN
9786246238032
පිටු ගණන (Pages)
191
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review