Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මහ මුහුද නිසලයි

මහ මුහුද නිසලයි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"පුංචි ඛණ්ඩා, කාමර අස්පස් කරලා අවසාන නම් වහලා දමන්න.”

"තව කාමර එකයි තිබෙන්නේ, ඒකත් වහලා දමන්නම්.”

"ඇයි මේ කුමාරිහාමි !" සුසිල් ඇසුවේ විමතියෙන් ය.

මම වලව්ව අත්හරිනවා. පුංචි බණ්ඩාට වලව්ව බලාගන්නට බාර දුන්නා”

"ඇයි ඒ?”

"ඇයි ඒ කියන්නේ මම ඔයාගේ නවාතැනට එන්නටයි හිතා ඉන්නේ.”

සුසිල් එය ඉලාපොරොත්තු වූවක් විය. ඔහුට සියුම් සිනහවක් නැගිණ.

ISBN
9786246585495
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මහ මුහුද නිසලයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.