Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මහ පොළොව හා පෙමින් 2

මහ පොළොව හා පෙමින් 2

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“කවී...”

ඒ ඈ විසින් ගීතවත් කළ ජීවන තනුවය. ඉදින් ඇගේ අයිතිය ගන්නට සටන් වැදීමක් අවැසි නැත. ඈ සැනසිල්ලේ නිස්කාන්සුවේම ඉන්නේ ඒකය.

නිහඬ මහ පොළොවට ප්‍රේම කළ ඈට අයිතීන් කුමට? ඒ පොළොව යට ඇති තවමත් ලෝකය විසින් හඳුනා නොගත් ලෝකයම ඇගේය. ඇයට ප්‍රේමය වෙනුවෙන් සටන් නැත. මහ පොළොවකට අයිතිය කියමින් පුංචි කොටසක වැටකොටු දමා ගන්නට ඈට ඕනෑ නැත. මුළු මහත් පොළෝ තලයටම පෙම් බඳින ඈට පුංචි ඉඩක ඇති සැනසීම කිම? නැත. ඈට අක්කරයක් දෙකක් අල්ලා කම්බි වැටකින් කොටුකර ‘මගේය’ කියන්නට ඕනෑ නැත. මේ මහ පොළොවම ඇගේය. ඇගේ විතරමය. ''දේදුණු උයන්ගොඩ” මේ මහ පොලොවේ තනි අයිතිකාරියය.

ISBN
9786246596422
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මහ පොළොව හා පෙමින් 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.