රූපාන්තර
About this book
“ඔව්. ඒ පින්තූර ලොකු කතාවක් කියනවා. ඒ කතාවෙ මම ඉන්නවා. ඉතින් ඒඑ කතාව දැනගන්න මට අයිතියක් තියෙනවා. කතාවෙ අයිතිකාරයට අවශ්‍යවෙලා නියෙනවා මම එයාට කතාකරන්න. ඉතින් ඇයි මම එහෙම නොකර ඉන්නෙ? " මට ඒ Triptych art එකේ කතාව දැනගන්න ඕන.”
''ම්හ්ම්... කියන්න නම් පුලුවන් ඒත් මේක ඒකට වෙලාව නෙමෙයි.”
"ඇයි?"
"මම දැන් ෆ්ලයි කරන්නයි යන්නෙ.”
''කොහෙටද?”
''Heathrow."
''මට ඉවසීම බොහොම අඩුවෙන් තියෙන්නෙ.”
''මට ටිකක් වැඩිපුර තියෙනවා.”
Details
ISBN
9786246596521
පිටු ගණන (Pages)
438
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review