Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තරු අරුන්දතී

තරු අරුන්දතී

About this book

ඕසෝන් ලේයර් එක නැත්තටම නැතිවෙන්න කලින් තමන්ව රිකවර් කරගන්නට, ගෑනු ඊටත් ටිකක් ඉවසනවා යොහානි. බොහොම කාලයක් නිස්සේ ඉවසනවා. තමන්ට තමන්වත් නැතිවෙලා ගිහින් ටිකක් කාලයක් යනකන්ම ඉවසනවා.

අන්තිමේ තමන් පණ වගේ ආදරේ කරපු දේවල් පවා අතෑරලා දාලා එයා රිකවර් වෙන්න ගන්නවා. අනිත් මිහිස්සු වෙනුවෙන් ජීවත්වෙන එක අතාරිනවා. කොටින්ම කිව්වොත් ආන්මාර්ථකාමී වෙනවා. ආදරේ කරපු කෙනා වෙනුවෙන් රැයක් දවාලක් නැතුව කරපු දේවල් නවත්තලා දානවා. ළමයි මන්නෙම නැහෙන එක අත ඇරලා දානවා. තමන්ව බලාගන්න පටන්ගන්නවා. අන්න එතකොට නමයි කාගෙ කාගෙන් ඇස් ඇරෙන්ගෙ චීන් වත කොට පරක්කු වැඩියි. චිකනෙ අර කතාවට උගත් කියන්නෙ ගෑනු අතෑරියොන් සදහටමයි කියලා.

බහුතරයක් ආසියානික ගෑණු එක්කො තමන්ව අතැරලා, එක්කො පවුල අතෑරලා, ඔය දෙකම එකට නියා ගන්න අමාරු හර්ෂ චීන් චිකම ගෑනියෙකුට ඕන වෙනවා හොද පිරිමියෙක් කශේරුකාව පණ නියන නියම පිරිමියෙක්!

Details
ISBN
9786246596682
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: තරු අරුන්දතී

Reviews are published once a member of our team has read them.