මහනුවර - ලෝක උරුම නගරයේ ස්මාරක
මහනුවර
ලෝක උරුම නගරයේ ස්මාරක
කුසුම්සිරි විජයවර්ධන
ඉතිහාසය, කලාව හෝ විද්‍යාව යන අංශවලින් විශිෂ්ට ලෙස කැපී පෙනෙන සදාතනික අගයකින් යුත් වාස්තු විද්‍යාත්මක නිර්මාණ, මූර්ති හා සිතුවම්, පුරාවිද්‍යාත්මක අංග ආදිය ජගත් ලෝක උරුම සම්මුතියට අනුව ස්මාරක ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ අවසාන අගනුවර වූ මහනුවර එවන් සජීවී ස්මාරක රැසක් පිරිවරා ගත් නගරයකි. ඒ නිසාම මහනුවර 1988 දී යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම නගරයක් වශයෙන් නම් කෙරුණ අතර, ඊට පසු මේ නගරය කෙරෙහි වූ ජාත්‍යන්තර අවධානය තවත් ඉහළ ගියේ ය.
මෙම කෘතිය මහනුවර ලෝක උරුම නගරයේ ස්මාරක පිළිබඳව පළ වන පළමු වැනි පුළුල් අධ්‍යයනය ලෙස වැදගත් වේ. පුරාවිද්‍යාව සහ ඉතිහාසය හදාරන්නන්ට මෙන් ම අපේ උරුමයට ඇලුම් කරන කාටත් මින් ලබාගත හැකි දැනුම ඉමහත් ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.