About this book
අසේල තම මෝටර් රථය පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසල ඇති මැයි මාර ගහක් යට නවත්වනවා. වෙලාව පාන්දර පහත් පසුවෙලයි තිබුණේ. තුනී මීදුම් තට්ටුවක් පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමිය වෙලාගනිමින් තිබුණා. දැන් අවට පරිසරයේ තියෙන්නේ සීතලත් කළුවරත් පමණයි.. තම මෝටර් රථයේ ඉදිරිපස අසුනේ තවමත් කල්පනා කරමින් සිටින මලීෂා දුටු අසේලට කෙල්ලගැන දුකක් ඇතිවෙනවා... “පව් අහිංසක කෙල්ල හොඳටම බයවෙලා ඉන්නවා ඇත්තේ..” අසේලට එහෙම හිතෙනවා...
(උස අඟල් 11.5 x 4 ප්‍රමාණයේ පොතකි.)
Details
ISBN
9786249906082
පිටු ගණන (Pages)
119
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review