මම මක්කරන්නද සඳවතී
About this book
මේ මහ දිගු සංසාරය
තනිව යන්න බැහැ මැණිකට
බෙදා ගනිමු අපි දුක සැප
සතුට ඔබට දුක ටික මට
සතුටු සිනා ලැබුණම මට
දෙන්නම් මං මගමෙැණිකට
ඔයා ඉතින් හිනැහෙනකොට
වෙන මොන අඩු පාඩු ද මට
නැගෙන කඳුළු ඔය දෙනෙතට
දෙන්න මැණික මගෙ පපුවට
දරා ගන්න බැරි නෑ මට
ඕනෙ දුකක් ඔබෙ නාමෙට
මේ සෙනෙහසට හිලව් වෙන්න
වෙන මොනවත් මොකටද මට
මියෙන දාක ඉහ ඉද්දර
හිටියම ඇති මගෙ තනියට
Details
ISBN
9789553848406
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review