මං පුංචි සන්දියෙ
About this book
''මං පුංචි සන්දියෙ'' පොත ලිව්වේ දරුවන්ගේ කුතුහල පිපාසාව සංසිදුවා ගන්නට දොරකවුළු විවෘත කර සිතන්නට පුරුදු කරවන්නයි.
රටට ආදරය කරන්නට මව් භාෂාව ප්‍රාණවත්ව අභිමානයෙන් කතා කරන්නට පණ කඳ ඇතිව ඇඟ පත හසුරවන්නට කඳු වැටි ගංඟා දිය ඇලිවල චමත්කාරය නරඹන්නට භූමියේ තිබෙන පසේ සහ දේශගුණයේ වටිනාකම තේරුම් ගන්නට උදව් කරන්නයි.
අපේ රටේ සුභ සිද්ධිය වෙනුවෙන් කැප වුණ සැබෑ මිනිසුන් සහ සැබෑ ලස්සන ලෝකය හඳුනාගන්නට පුලුවන් ''පිනුම් ලෑල්ලක්'' හැටියට ඔබට මේ පොත පාවිච්චි කරන්නට පුලුවන්....
රටේ සුභ සිද්ධියට වැඩ කරන්න ගිහින් සිරගත වුණ ඉන්දියා වේ ජවහර්ලාල් නේරු තුමා සිරගෙදර ඉඳන් තමන්ගේම පුංචි දුවට ලියු ලියුමක මෙහෙම තියනවා.
''දුව ..... ලෝකය ගැන මෙහෙම සිතාගන්න.දුව සිටගෙන ඉන්නේ විශාල පොතක් උඩ කියලා .ඒ පොත දිග ඇරිලයි තියෙන්නේ.එය එහෙම දිග ඇරිලා තියෙන්නේ දුවට කියවන්නයි.දුව ඒ දිග ඇරුණු පොත දිහා හොඳට ඇහැ ඇරලා බලන්න.''
Details
ISBN
9789553127488
පිටු ගණන (Pages)
187
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review