Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මනස්ක

මනස්ක

කතෘ (Author): හසලා අලස්
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"රහස් දොරටුවෙන් රිංගා හෝටල් භූමියෙන් පිටතට පැනගත් ඇය එදා හඬා වැටුණේ ගං ඉවුර අසල අඩි පාරේ බිම වැතිරීගෙනය,

වසර ගණනාවක් පුරා නිසි ලෙස වචන නොවූ, අර්ථකථනය නොවූ, හැඟීම් දහස් ගණනක් විලාප හඬක් බවට පත් වී ගං ඉවුරු මායිමේ වනස්පතිය පුරා රැව් පිළිරැව් දුන්නේ, කැදැලි සොයා යෑමට සැරසෙන විහඟුන්ගේ කිචිබිචියද පරාජය කරමිනි.

ISBN
9786246178253
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මනස්ක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.