Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මන්දාරම් හීනේ

මන්දාරම් හීනේ

About this book

"අම්මා! අම්මා දන්නවද මාව නැති කරන්න ඕන කාටද කියලා...

කේශ් ගුගුරද්දී දිශිනි නිකම්ම ඔහුගෙන් ඉවතට විසිවුණි. අම්මා ඇස් ලොකු කරගෙන බලා උන්නාය.

"රවීන්ද්‍ර ජයශාන්ත මෙන්ඩිස්!"

අම්මාගේ අත් දෙකම එසවී ඇඟිලි

තුඩුවලින් මුව වැසුනේ ඇයවත්

නොදැනය. කේශ් අම්මා දෙසට ඇවිද ගොස් ඇගේ පාමුල දණ ගැසුවේ, තාමත් මුව වසා ඉන්නා අත් දෙකෙන් අල්ලාගෙනය.

"මට මේ තරම් වෛර කරන්න මම මොනවද එයාට කලේ..?''

කෝපය වැඩි කමටම ඔහුගේ කටහඬ බිඳුනි.

“අම්මා මොකද කලේ? අපි එයාගෙ කිසිම දෙයක් අරගෙන නෑ නේද? ඇයි මේ තරම් වෛරයක්? ”

ඔහු ඇසුවේ කෙලින් ප්‍රශ්නයකි.

"එයාගෙ නූල් පොටක දෙයක් මම ලඟ නෑ.. ඔයා ඇරෙන්න..”

ISBN
9786245558803
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මන්දාරම් හීනේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.