මන්දාරම් මල්

Special Price රු. 1,480.00 Regular Price රු. 1,850.00
In stock
SKU
mandaram-mal-harshani-samarathunga-nisa-bookland

ඔයා වෙනුවෙන් මං ජීවත් වෙන්න පටන් ගත්තා මන්දාරා.. මට හැදෙන්න ඕනි.. මට සමාව ගන්න ඕනි.. මගෑරුණු තැන් හදාගන්න ඕනි.. මට ඇත්තටම ඔයාට ආදරේ කරන්න ඕනි.. අර පිස්සුව මුලු ජීවිත කාලෙටම විඳින්න ඕනි.. මට තව එකම එක අවස්ථාවක් දෙන්න පුළුවන්ද?”

- අභිනාත් ෆර්නැන්ඩෝ -

 

”ආදරේදී දෙවෙනි අවස්ථාවක් තිබුණට තුන්වෙනි අවස්ථාවක් නෑ අභිනාත්.. ස්පෙශලි මේ මන්දාරා ළඟ.. නිහඬ වෙලා අතාරින එක තමයි මේ ලෝකේ මනුස්සයෙක්ට දෙන්න පුළුවන් ලොකුම දඬුවම"

- මන්දාණී ඉන්නනාරායන -

 

”ඔයා කවදහරි දවසම මට ආදරේ වෙනකන් බලන් ඉන්න පුලුවන් මන්දාරා ̋

- අශ්මීන් මහානාම -

Author හර්ෂනී සමරතුංග - Harshani Samarathunga (3)
Publisher Nisa Bookland (66)
More Information
ISBN 9786245999583
පිටු ගණන 416
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මන්දාරම් මල්
Back to Top