Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මංගල රන් මුදු

මංගල රන් මුදු

ප්‍රවර්ග (Genre): Romance - රොමැන්ස්
About this book
මේ ජීවිතේ කවදාවත් මට තෝරාගැනීමක් කරන්න දේවල් දෙක තුනක් ලැබුනෙ නෑ සුදු අයියෙ. හැමදාම ලැබුනෙ එක දෙයයි. සරත් උඩුවනව අතෑරලා මට තව කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්න බෑ.... එහෙම කාලයකුත් නෑ. ඒක අනිත් අයට දුකක් මිසක් සැනසීමක් නෙමෙයි. සරත් උඩුවන මට කැමති වෙන්න කළින් එකපාරක් මම දිහා බැලුවද නැද්ද කියන්න මම දන්නෙ නෑ සුදු අයියේ...ඒත්...මං මනුස්සයට ගරු කරනවා. ඒ....අවලස්සන මට උපතින්ම අවාසනාව උරුම කරන් ආව මට එයාගෙ ජීවිතේ තැනක් දුන්නට....
Details
ISBN
9786245027019
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මංගල රන් මුදු

Reviews are published once a member of our team has read them.