මංජේෂ්වරී
About this book
"මට ඕනේ මගේ දරුවා ලස්සනට ජීවත් වෙන්න විතරයි...
මම දන්නේ නෑ මම ඒක බලන්න ජීවත් වෙලා ඉඳී ද කියලා..
මොකද දැන් මට දැනෙනවා
මම ටිකෙන් ටික දුර්වල වෙනවා කියලා...
සමහර වෙලාවට මට එන මානසික පීඩනේ
මටම දරාගන්න බෑ. ඒක නිසා මම මැරෙයි සමහරක් විට.
ඒත් මට ඕනි මගේ දරුවා ජීවත් වෙන්න...
මම වගේ නොවී ජීවිතේ විදින්න.
මගේ පැටියෝ ඔයා දුවෙක් නම්
අම්මා වගේ විඳවන්න තෝරගන්න එපා.
ඒ වගේම ඔයා පුතෙක් නම්
තාත්තා වගේ තව ගෑනියෙක් ළං කරගෙන
ඔයාගේ ජීවිතේට ගත්තු ගෑනි රිදවන්න එපා.
තමන් මේවා ලියන්නේ ඇයි කියලවත් අදහසක්
රාධාට නොවූ නමුත් ඈ දිගටම ලියාගෙන ගියා ය.
Details
ISBN
9786242090047
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review