Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / මන්ත්‍රා

මන්ත්‍රා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

”ඔයාලා දන්නවද?
මම පිලිගන්නේ නෑ
සබඳකම් අතහැර යන්න ඕනේ කියලා.
මේ ඔක්කොම අවුල් වෙන්නේ
අපි දිගින් දිගට හුරුවෙන්න ගත්තම,
එතකොට අපි මැටි පිඩක් වගේ වෙනවා.
මිනිස්සු අපෙන් එයාලා කැමති කැමති
නිර්මාණ කරන්න ගන්නවා.”

නෑ අනුෂ්,
අපි හැමෝම නවතින්න ඕනේ
නිශ්චිත තැනක ජීවිතේ.
අපි කාවවත් හැරයන්න ඕනේ නෑ.
ඇයි අපි ඒ කරදරේත් බාරගන්නේ?..”

ISBN
9786245605064
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මන්ත්‍රා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.