Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මනු අමන

මනු අමන

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ගම්මානයේ ත්‍රස්ත බිය ක්‍රමයෙන් වර්ධනය වූයේ මැතිවරණයට දින නියම වීමත් සමඟය. රාත්‍රී කාලයේ ජනංජනගේ ආධාරකරුවන් හා ඡන්දදායකයින්ව සොයා නිතිපතා ගෙන්ගෙට යන බෝම්බයාගේ චණ්ඩින් ඔවුන්ට මරය තර්ජනද එල්ල කොට ඡන්ද කාඩ්පත්ද එකතු කිරීමේ කාර්යයකද, දෑස් පමණක් හිදැස් කළ කළු රෙදි කඩතිරවලින් මුහුණු වසා ගත්තවුන්ද ගිනි අවිද අතැතිව රෑට රෑට ප්‍රදේශයේ සැරිසැරීමද කළේ ජනංජනගේ කටවුට්වලටද හානි කරමිනි.

ISBN
9789557011363
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මනු අමන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.