Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මාරක තටාකය

මාරක තටාකය

About this book

සොහොන් පිටියක අලුත භූමදානය කරන ලද මළ සිරුරු මැදියම් රැයෙහි දී ගොඩගෙන ඒවායේ කොටස් බිහිසුණු ලෙස කා දමන අත්භූත සතෙකු සොයා විශේෂ විමර්ශන මධ්‍යස්ථානයේ (Special lnvestigation Centre) නිලධාරීන් පිරිසක් ක්ෂණික මෙහෙයුමක් දියත් කරති. ඒ අතරතුර මෙහෙයුම් නිලධාරියෙක් සැක කටයුතු ලෙස අතුරුදහන් වෙයි. විවිධ දුෂ්කරතා මධ්‍යයේ සැකකරුවකු හසුකර ගත්තත ද ඔහු වචනයකදු කතා නොකරන්නේ ඇයි?

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී SIC කාර්යාල පරිශ්‍රය තුළදීම නිලධාරීන් දෙදෙනකු ගුප්ත ලෙස මිය යාමට හේතුව කුමක්ද?

අත්වරදකින් සිදුවන දරුණු ව්‍යසනය හා ඒ සමඟ බැඳුණු සිද්ධි දාමය අනාගත දිනකදී සිදු නොවේ යැයි කාට පැවසිය හැකිද?

"මාරක තටාකය” නවකතාවේ කතා සන්දර්භය හුදු ප්‍රබන්ධයක් පමණක් ම දැයි බුද්ධිමත් පාඨකයන් ඔවුන්ගෙන්ම විමසනු ඇත.

ISBN
9786245519712
පිටු ගණන (Pages)
146
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මාරක තටාකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.