Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මරණයේ එළිපත්ත

මරණයේ එළිපත්ත

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

විද්‍යාව මරණය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා සිටින්නේ

පුද්ගලයකු ගොඩනංවන අපේක්ෂාවන්, භීතීන්,මතකයන් , ආදී සියල්ල මොළය ඇතුළත ඇති රසායනයන්ගෙන් හටගන්නාවූ විද්‍යුත් සංඥාවන් පමණක්ම ද? පුද්ගලයකු මියගිය විට මොළයේ බල ප්‍රභවය නිවී යයි. එතෙක් පැවැති සියලු රසායනයන්, සරල හා අර්ථ විරහිත දියර ගොන්නකට පරිවර්තනය වන්නේ එම මොළය අයත්ව තිබූ තැනැත්තා පිළිබඳ සියලු සලකුණු මකා දමමිනි.

කෙනකු මියගිය විට එතැන ඇත්තේ මියයාම පමණක්ම මරණය නැවතීමේ තිතක් ද? මරණයෙන් ඔබ්බේ ඇත්තේ මොනවාද?

එය මානව ශිෂ්ඨාචාරය ඇරඹුණු දා සිට මිනිසුන්ගේ පොදු ප්‍රශ්නය වූයේය.

මහාචාර්ය ලැන්ග්ඩන් හා ආචාර්ය කැතරින් සොලමන් ප්‍රාග් නගරයේ දී මරණයට මුහුණ දෙති. ඔවුන් පැය විසිහතරක් ගතවන්නට පෙර 'මරණයේ එලිපත්ත' සොයා නොගතහොත්...?

ISBN
9786246585723
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මරණයේ එළිපත්ත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.