Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මරියසොනාරා

මරියසොනාරා

ප්‍රකාශක (Publisher): Mirai Publications Pvt Ltd
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"කෙල්ලෙ...ඔහොම බලා ගත් අතේ බලාගෙන ඉන්න එපා බං..ඔහොම සද්ද නැතුව ඉන්නත් එපා. උඹ දුකෙන් කියලා මම දන්නවා”

"ඇයි බන් මුන් මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තෙ,මං සුද්දෙකුට ජාතක වෙච්චි එක මගේ වරදක්ද ජෙනා..කියපං ඒක මගෙ වරදක්ද?”

මරියසොනාරා...ඒ ගමන උඹ බොන්ඩත් පුරුදු වුණාද?..කෙල්ලෙක් නේද යකෝ...තෝ මොනවද බිව්වෙ?"

"ඇයි කෙල්ලන්ට බොන්ඩ හොඳ නැද්ද?..තවුසෙලට විතරද එකත් හොඳ අනේ නිකම් පලයං යන්ඩ...මාව හදන්ඩ එන්නෙ නැතුව..."

මරියසොනාරා ඇඳන් හිටපු කලිසමේ සාක්කුවෙන් සිගරට් පෙට්ටියකුත් ඇදලා ගත්තා..ඒකෙන් එකක් එළියට අරන් කටට ගන්න හඳද්දී කලුවා දීලා ඇද්දා හොඳ පාරක් කම්මුලට.

ISBN
9786246540005
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මරියසොනාරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.