මුතු බෙල්ලියකගේ කඳුළු කතාවක්
About this book
ජීවිතේ හැටි…
චාල්ස් වෙනුවෙන් මුතු තමන්ගේ
රට, නෑදෑයො කොටින්ම ජිවිතේ
විඳීම පවා අත්ඇරියා…
ඒත් අන්තිමේ මොනාද සිද්ධ වුනේ ?
හොඳ ආර්ථික ස්ථාවරයක් තමන්ගේ පවුලේ
ඇති කර ගැනීම වෙනුවෙන්, මුතූ මොනතරම්
කැපවුනාද? එක ඩොලරයක්වත් අපතේ
හැරියේ නෑ… චාල්ස් එක්ක
ඕස්ට්‍රේලියාවට ආපු දවසෙ ඉඳලාම,
තමන්ට නුහුරු පරිසරයක
මාස තුනෙන් තුනට වෙනස් වෙන
දේශගුණික රටාවන් එක්ක
කොටින්ම රස්නෙ කාලෙට දැවෙමින්,
සීත කාලෙට සීතලේ පෙලෙමින්…
තමන්ගේ දරු පවුල වෙනුවෙන්
හම්බ කලා… සතෙන් සතේ ඉතිරි කරමින්…
එතෙක් තමන්ටම කියා නිවසක්වත්
නොතිබුණු චාල්ස්ට නිවසක
හිමිකාරිත්වය පවා ලබා දුන්නේ.
Details
ISBN
9786246178000
පිටු ගණන (Pages)
204
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review