මට මතක ගම
About this book
ඉන්දියාවේ ඉපැදී ඉන්දියාවේ ජීවත් වෙමින් ඉන්දියාව තම පර්යේෂණාගාරය බවට පත් කරගත් මහාචාර්ය එම්.එන්. ශ්‍රීනිවාස්
දකුණු ආසියාතික සමාජ විද්‍යාවේ ශ්‍රේෂ්ඨ නියමුවකු ලෙස සැලකේ. 1948 දී පමණ රාම්පුර් නම් දකුණු ඉන්දියානු
ගමක ශ්‍රීනිවාස් වියතාණන් කළ පර්යේෂණයක නීරික්ෂණ හා සොයාගැනීම් පිළිබඳව ලියැවුණු මාහැඟි ග්‍රන්ථය
THE REMEMBERED VILLAGE නම් වේ.
සමාජ මානව විද්‍යාවේ හා සමාජ විද්‍යාවේ අලුත් මුහුණුවරක පර්යේෂණ විධි ක්‍රමයක් ධ්වනිත වන එම ග්‍රන්ථය කෘතහස්ත
ලේඛිකාවක ලෙස අග්‍රගණ්‍ය පරිවර්තන කෘතින් සිංහල පාඨකයා අතට පත් කළ පද්මා ගුණසේකර විසින් පරිවර්තනය ලදුව
මට මතක ගම නමින් මෙසේ සිංහලෙන් පළ වෙයි.
Details
ISBN
9789556562798
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review