Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මතක ලන්තැරුම්

මතක ලන්තැරුම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ප්ලීස් අතගන්න”

ආයුෂ් එවර

ඇය ඇඳ උන් බ්ලවුසය

අතරින් අතැඟිලි තැබුවේ

නිරුවත් බඳ මතයටය.

යුවතිය ඒ ස්පර්ශයෙන් තිගැස්සෙද්දී

ඔහුගේ මුහුණේ ඇඳුනේ දඩබ්බර සිනාවකි.

"අත ගන්න තිබුණා මට කළින් වෙන එකෙක් අත

තියලා තිබුනනම්. ඒත් එහෙම වෙලා නෑනෙ. දැන් මගෙ වෙනවා මගෙ විතරක්ම වෙනවා. කොහොම හරි මගෙ වෙන්න හිත හදාගන්නවා. මොකද මට තමුසෙව අතාරින්න බෑ මන්දිරා……… දැන් කොහොමටවත් බෑ

ඉතින් ඒ සුරත ඉණ වටා එතී ගියේ පෙරටත් වඩා අයිතිවාසිකම් කියා පාමිනි. යුවතිය ඔහු දෙස බලා උන්නේ දෑස් විසල් කරගෙනය. බොහෝ වෙර වීරිය ගෙන ඔහුගෙන් සගවන්නට උත්සාහ ගත් සත්‍ය ඔහු හෙළි කරගෙන ඇති හැඩය.

 

ISBN
978626251024
පිටු ගණන (Pages)
460
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මතක ලන්තැරුම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.