Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මතක මන්දිර

මතක මන්දිර

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

''ආදරේ කියන්නෙ මරණෙදීවත් වෙන් වෙන්නේ නැති දෙයක් මැණික.. ඔයාත් ඒ වගේ..'' ඔහු තවමත් නොවෙනස් ඇයගෙ සුන්දර වත දෙස බලා එසේ පැවසුයේ සිනාවකිනි.

''ඔයාව මට කලින් ම ලැබෙන්නෙ ඕනි අකේෂ.. අදටත් මං ඉන්නෙ ඒකයි.. මේ ආත්මේ අපි දෙන්නා එක්කම ඉවර වෙයි... ඊළඟ භවයෙ එකටම ඉන්න පුළුවන්...'' ඇය ඔහුගෙ ගත වටා සීකල සුළඟක් ව වෙලී ගියේ එසේ පවසමිනි.

''ආදරේ කරන්න ආදරේ ලබන්න ශරීරයක්ම ඕනි නෑ මවුනී... ඔයාට මං එදත් අදත් ආදරෙයි..''

ISBN
9786245999354
පිටු ගණන (Pages)
399
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
මතක මන්දිර
This book මතක මන්දිර චන්දිමා හර්ෂනී
රු. 1,480.00 රු. 1,850.00
රුහානා චන්දිමා හර්ෂනී
රු. 1,480.00 රු. 1,850.00
2 books selected
රු. 2,960.00 රු. 3,700.00
Save රු. 740.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මතක මන්දිර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.