Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රුහානා

රුහානා

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අම්මලටත් කියමු හාද අයියේ ...”

ගෙදර ගිහින් කියමු රූ...”

හරිත කියද්දි තිමාෂාත් ෂෙහානුත් රුහානා ළගින් ම පුටුවල
වාඩි වුණා...

මං අද ඉදන් සාමකාමි දිවි පෙවෙතක් ගෙවෙනවා හබ්බන්...
අපේ බබා හින්දා...

මං හරි තැම්පත් වෙනව...සුකොමල වෙනව...”

රුහානා බඩටත් අතක් තියන් කිව්වෙ තුන් දෙනාගෙම මූණ ඇද වෙලා යද්දි... රුහානා එහෙම ඉන්නෙ නෑ කියලා අනිත් තුන් දෙනාම දැනන් හිටියා...

අනේ නිකන් ඉන්නව රූ....
සාමකාමි දිවි පෙවෙත...
මං දන්නෙ නැද්ද සාමකාමි කම...”

හරිත කට ඇද කළේ එහෙම කියලා...

සැක් ඒකට නම් හොටුත් පැන්නා හබ්බන්...”

ISBN
978624599948
පිටු ගණන (Pages)
348
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රුහානා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.