Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මතකය නුඹ නම්

මතකය නුඹ නම්

About this book

මතකය ආයෙ ආයෙත් ඇහැරවමි. අතීතයේ දිගේ ඔබ එක්ක දුර ගමනක් යන්නට සිතා උන් ජීවිතය.. දැන් මතකයක් විතරමය. හඬන්නට ඇසට කඳුළක් ඉතිරි කළ විඳවන්නට මහා බර සුසුමක් තබා ගිය ප්‍රේමය... එය, ජීවිතය කියා දුන්නේ නැත. එනමුදු මතකයක් මතකයක් පාසාම අදත් හදවත සැළේ. අතීතය දිගේ තක්ෂිලාවට යළි යළිත් යන්නට සිතේ. ජීවිතේ ආදරේ කළ ආදරේම කළ තැන එතනය. එනමුදු ඔබ නැතිව මා තබන හැම අඩියක් පාසාම මට දැනෙන්නේ වෙහෙසකි. විඩාවකි.

ISBN
9786245658787
පිටු ගණන (Pages)
271
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මතකය නුඹ නම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.