Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ප්‍රේමය නමින්

ප්‍රේමය නමින්

About this book

ඔබේ මතක ළඟ
වැතිර මම හඬමි
ප්‍රේමය මිල කළ
මිනිසුන්ගෙන්
මම ප්‍රේමය
නිදහස් කර ගත්තෙමි.
ඒත්...
මට සැනසීම නොවේ!
ප්‍රේමය නිදහස් කළ
පවට මම දැන් විඳවමි.
වෛරය ද්වේෂය පළිගැනීම
ආයුධයක් කරගත්තේ ප්‍රේමය නිසාය.
ඉතින් නීතිය ඉදිරියේ මම
වැරදිකාරියක වෙමි.
එනමුදු
හෙටක් ගැන හීන නැති මම
නුඹේ ප්‍රේමය ළඟ
නිදොස් වන්නෙමි.
නිදහස් වන්නෙමි.

ISBN
9786245658794
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රේමය නමින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.