මාත්‍රා
About this book
''නංගි පව් බං''
ඔහු පැවසුවේ දුම් උගුරක් පිට කරමිනි.දෑස් පවා පියවී තිබුණත් ඒ කටහඩේ තිබුණේ සුපුරුදු ගොරෝසු බව මිස් වෙරි ගතියක් නොවේ.එක් වීදුරුවක් අවසන් කළ භද්‍ර තවත් එකක් පුරුවා ගත්තේ ය.
''නංගි පව් තමයි බං'' මනු අතේ ඇති අරක්කු බෝතලයේ අන්තිම උගුරද බී එය වීදුරු ස්ටූලය මතින් තැබුවේ සෑහෙන ශබ්දයක් නැගෙන්නයි. ''උඹේ නංගි පව් නෑ යකෝ...මගේ නංගි පව්.මගේ අග්‍රා පව්'' භද්‍ර නිරුත්තරව ඔහු දෙස බැලුවේ ය.මදක් හෝ වෙරි ගතියක් නොතිබූ ඔහු කකුල්වලට බර වී සිට දුම් උගුරක් බිව්වේය. උඹ හිතන්නේ මම දන්නෙ නෑ කියලද..?Details
ISBN
9786245558339
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review