Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මව්වරම්

මව්වරම්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වැව දෙසින් හමා එන සුළඟ සුවදායකය. ලානිල් පැහැති ඩෙනිම් කලිසම සමගින් සුදු පැහැති කුර්තා වර්ගයේ කමිසයක් ඇඳලා සිටි අංජානා නිස්කලංක මාවත දිගේ ඇවිදගියේ චංචල සිතිනි. පෙම්වතුන්ගේ දිනය බැවින් විටින් විට ඉදිරියට හමුවන පෙම්වතුන් මිස වෙනත් කලබලකාරීබවක් මග දෙපස නොවීය. නමුත් සිතනම් යකාගේ කම්මල වැනිය. නේත්‍රා පැවසූ ලෙසට දැන් මේ ඔහු සිටිනා ඉසව්වට තමා දැන් ලඟාවී ඇත. නමුත් තවමත් නෙත් මානයට හසුනොවේ. ඇය වංගුව පසුකළේ අවිනිශ්චිත බවිනි.

"දෙවියනේ..." ඈත මාරගසක් යට දෑත බැඳ තමා එන පෙරමග බලා හිඳින්නේ ඒ දෙනෙතයි. නිම්නැති ප්‍රීතියක්ද, අවිනිශ්චිත බියක් ද එක්වරම සිරුර හිරිවට්ටනු දැනුනු අංජානා දෙනෙත බිමට නැඹුරුකර ගමන් වේගය වැඩි කළාය.

ISBN
9786246881351
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මව්වරම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.