Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මායා කවය

මායා කවය

About this book
දයාබර පියෙක්ද නිර්දය මිනීමරුවෙක්ද? වසර කිහිපයකට පෙර ළමා මිනීමැරුම් දාමයකට වරදකරු වු ලැරී ග්ලාස්බ්රූක්ව අත්අඩංගුවට ගැනීම ෆ්ලොරන්ස් ලව්ලේඩිගේ වෘත්තිමය දිවියේ හැරවුම් ලක්ෂය විය. භයානක සිහිනයකදී සිදුවන්නාක් මෙන් ලැරී තම වරද පාපොච්චාරණය කළ අතර ඔහුට නිසි දඬුවම් හිමි විය. එහෙත් වසර 30 කට පසු ලැරීගේ මරණයත් සමඟම අතීත සිදුවීම් නැවතත් සිදුවන්නට පටන් ගනියි. කව්රුන් හෝ ලැරීගේ මිනීමරුම් ප්‍රතිනිර්මාණය කිරීමට පටන් ගෙනද? නැත්නම් ෆ්ලොරන්ස් එදා හිරභාරයට ගත්තේ සැබෑ මිනීමරුවා නොවේද? එසේත් නැතිනම් කිසිවෙකුත් නොදන්නා අඳුරු රහසක් එහි සැඟවී තිබේ ද? ලැරීගේ අවමංගල්‍යයට පසුදා අභිරහස් ලෙස අතුරුදහන් වන තම දරුවා බේරා ගැනීමට කෙනෙහිලිකම් හා හදිහුනියම් පිරුණු සමාජය හා සටන් වැදීමට ඈට හැකියාව තිබේද?
ISBN
9789556972917
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ Good one
    This is a horror story. Very interesting to read.
    Tina ·
Write a review
Write a review

You're reviewing: මායා කවය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.