Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / මායා ලෝකය

මායා ලෝකය

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එක්සත් රාජධානියේ Penguin පොත් කලාවේ ආභාසය ලබමින් 50 දශකයේ ආරම්භ වී අතිශය ජනප්‍රියත්වයට පත් ගුණසේන ලිහිණි පොත් සංස්කෘතිය බොහෝ දෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ සුවඳකින් මෙසේ ඔබ අතට නැවත පත්වෙයි. මේ ඇම්. පී. නෙත්තසිංහ මහතා විසින් රචිත 'මායා ලෝකය’ කෘතියයි.

ISBN
9786552131110
පිටු ගණන (Pages)
182
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මායා ලෝකය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.