Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මායාකාය

මායාකාය

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, ලේඛකත්ව සහ සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාවත් හිමිකරගත් දේශිකා ලියනගේ, සිය ශාස්ත්‍රීය අවබෝධය සාහිත්‍යකරණය සමග සුසංයෝග කරන්නේ ගැඹුරු වූ, නිශ්චිත වූ සමාජ, ආර්ථික හා දේශපාලන දෘෂ්ටියකිනි. විශේෂයෙන් සමාජ මනෝවිද්‍යාත්මක අත්දැකීම් හා මානව හැසිරීම් පිළිබඳ ඇයගේ විවක්ෂණශීලී අවබෝධය, සිය නිර්මාණාත්මක භාවිතය තුළින් නව ආඛ්‍යානමය අවකාශයක් නිර්මාණය කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස 'මායාකාය' හුදෙක් නවකතාවක් පමණක්ම නොව, යථාර්ථය හා මායාව, සත්‍යය හා විකෘතිය, පුද්ගල මනස හා සමාජය අතර පවතින සංකීර්ණ සම්බන්ධතා විමසන සාහිත්‍යමය අත්හදා බැලීමක් බවට පත්වෙයි. යථාර්ථය ඇතැම් විට ප්‍රකෘති කරමින් ද, තවත් විටෙක විකෘති කරමින් ද, ජීවිතය පිළිබඳ නව කියවීමකට පාඨකයා කැඳවාගෙන යන ඇය, රේඛීය නොවන සිද්ධි මාලාවක් සහ අපූර්වත්වයෙන් කුළුගැන්වුණු ආඛ්‍යානයක් ඔස්සේ තම නිර්මාණාත්මක ප්‍රතිභාව ප්‍රකට කරයි.

ආචාර්ය බර්ට්‍රම් නිහාල්

ISBN
9789553876256
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මායාකාය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.