Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

MAZE

ප්‍රකාශක (Publisher): Reading Planet
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"භාතිය අහලා තියනවා ද අයිලීන් වුනෝස් කියලා නමක්?”

"නෑ. කවු ද ඒ?”

"ඇමරිකාව ම බයකරපු ගෑියෙක්. ඇයි කොලොම්බියාවේ ලුවිස් ගැර්විටෝ, ග්‍රීසියේ මාරියම් සෝල්කිටොයිස්, පාකිස්තානේ ජවේඩ් ඉක්බාල්.”

"මොනව ද ඔයා මේ කියන්නෙ? ජචේඩ් ඉක්බාල්ගෙ කේස් ෆයිල් එක මම බලලා තියනවා. එතකොට ඔයා කියන්නෙ..?”

ISBN
9786245577347
පිටු ගණන (Pages)
153
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: MAZE

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.