Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මේ හීනෙට නමක් දෙන්න

මේ හීනෙට නමක් දෙන්න

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කාටවත් ම නොකියා

ඔබ විතරක් එන්න

සිහින් සරින් ම කොදුරා

අනේ මට කියන්න

මේ හීනෙට නමක් දෙන්න

 

තරුවක් ළඟින් තියා

සද එළියෙන් බලා

හිත හදාගන්නේ කෝමැයි

මට කියා දෙන්න

මේ හීනෙට නමක් දෙන්න

 

සිත අද්දරින් තියා

නෙතට දුර ගියා

හිත කියට ගන්නේ කොමැයි

මට කියා දෙන්න

මේ හීනෙට නමක් දෙන්න

ISBN
9786245658770
පිටු ගණන (Pages)
403
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මේ හීනෙට නමක් දෙන්න

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.