Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මීදුම් පටල

මීදුම් පටල

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

'මං හැමදාමත්ම වගේ දේවල් දිහා කුතුහලෙන් බලපු මිනිහෙක් තමයි වික්ටර්. වෙලාවකට මම ප්‍රබන්ධ කතාවක චරිතයක් වගේ. හෙවණැල්ලක් වගේ. අවතාරයක් වගේ. තවත් වෙලාවකට මීදුමක් අතරින් මතුවුණු රුවක් වගේ. අවුරුදු ගානක් තිස්සේ මගේ පැවැත්ම ගැනවත් නොහිතා මම ඇවිද්දා. මාවම හොය හොයා ඇවිද්දා. හැම තැනම ඇවිද්දා. වෙලාවකට මට හිතුණේ මාත් හරියට ප්‍රබන්ධ කතාකාරයෙක් තවත් කෙනෙක්ට විසඳන්න, එහෙමත් නැත්නම් සතුටක් ලබන්න හොයා ගත්තු තවත් එක චරිතයක් වගේ කියලා. ඒත් අන්තිමට හැමෝම මාත් එක්ක සෙල්ලම් කරලා. මාව මේ විදිහට අතෑරලා දාලා යද්දි නම් මට හිතෙන්නේ මගේ ජීවිතේ
මායාවක් කියලා.'

ISBN
9789553842909
පිටු ගණන (Pages)
363
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මීදුම් පටල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.