මෙන්න මං
About this book
ඇත්ත... පත්තරකාරකම මගේ බඩ රස්සාව නොවීය. එහෙත් මා සිවිල් සමාජයේ කවර තැනක සිටියත් පත්තර මගෙන් අත
නො හැරිණි. නැත. එය එසේ ම යයි කිව නො හැකි ය. කාලයක් මම පත්තර සමඟ කිසිදු ගනුදෙනුවක් නො කළෙමි. අධිකරණ
සේවයට පත් වු පසු ලිවීම අකැප යයි සිතූ මම කාලාන්තරයක් පුරා පත්තර සමඟ තිබුණ පයුරුපාසානය අත් හළෙමි. පත්තර
ගැන ලියන මේ ලිපියට මගේ කඩ වු පත්තර සිහිනය අදාළ වන්නේ එපරිද්දෙනි.
Details
ISBN
9789556810516
මුද්රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review