මිලින අරුණෝදය
About this book
හදෙහි ගැඹුරුව තැනක
නුඹ ඉතිරිකර ගිය
මතකයේ සුවඳ
කඳුළු ගෙන එයි
නෙත් කොනෙහි අගට.
ඉක්බිතිව නොහැක මට
සපථ කරලන්න නුඹට
නොහඬනා බවට
ඉතිරෙන නුඹ රූසිරියට.
ඉකි ගැසුම් නවතී
මුව මතට
ගලනුවා කඳුළු තවමත්
හදෙහි ගැඹුරුව තැනක
නුඹ ඉතිරි කරගිය
ඒ මතකය අසල
Details
ISBN
9786245880003
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review