පැහැබර දවසක්
About this book
කිසිත් නොකී විමුත් සෙමෙන් පහත් වී
ඇගේ නළලත සිය දෙතොල් තැබුවේ යන්තමටය.
තත්පරයකදු එහි සිය දෙතොල් තබා නොසිටි විමුත්
නිහඬවම රිය පණ ගන්වා ගත්තේය.
කුසුම්ගේ වැඩිමල් පුතුගේ නිවස අසලට පැමිණෙන තුරු
ඔවුන් අතර පැතිර ගියේ නිහැඬියාවකි.
තත්පරයක් දෙකක් නිහඬවම විමුත් දෙස බලා සිටි යාත්‍රා
සූදානම් වූයේ රියෙන් බසින්නටය.
දොරට තැබූ අත වැලකුනේ
විමුත් ඒ අත අල්ලාගත් හෙයිනි.
"ඔයා සතුටින් ඉන්නකොට හිනාවෙනකොට
හරිම ලස්සනයි යාත්‍රා. මට ඕන අන්න ඒ
ලැවැන්ඩර් මලක් වගේ ලස්සන යාත්‍රා
හැමවෙලාවෙම මගේ ළඟ ඉන්නවා දකින්න."
Details
ISBN
9786246266202
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review