Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මිණි බැඳි දොර

මිණි බැඳි දොර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඒත් මේ මෑතකදි මං දැනගත්තා, මහත්තයා නීතිඥයෙක් ය කියන කාර‌ණේ. ඒ විතරක් නොවයි. මං කාලයක් තිස්සෙ ටයිප් කරලා තියෙන්නෙත් මහත්තයගේ අතින් ලියලා එවන දේවල් ය කියලා."

කුමුදුනී කතාව නවත්තලා තද හුස්මක් ගත්තා. ආයෙමත් කතාව පටන්ගත්තා.

මගේ කාලෙ ඉඳල ම ඒ අත් අකුරු මට හුරුයි මහත්තයා. ඒ වටකුරු අකුරු වලින් තමයි මට මුලින් ම ආදරේ මුණගැහුණේ. මං මෙහෙම කිවුවට මහත්තයා මොකවත් ම හිතන්න එපා. මං හුඟාක් ඉස්සර කාලෙක ඉඳලා ඒ රවුම් ලස්සණ අකුරුවලට, ඒ අකුරු ලියපු කණ්නාඩි දාපු මනුස්සයට, වේගෙන් ඇස්පිය ගහන ඒ ඇස් දෙකට ආදරේ කළා මහත්තයා."

Details
ISBN
9786245638260
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිණි බැඳි දොර

Reviews are published once a member of our team has read them.