මිණි කොඬොල්
About this book
මහනුවර යුගයේ උන් වලව් පරම්පරා දෙකක පුනරුප්පත්තිය...
පිල්ලිය බැදගත් රූමත් යුවතිය සාරනා ද?
බක් මී මල් යායක් මැද
කරුමයක අවසානයද ?
උරුමයක ආරම්භය ද?
සහකරුවන්ගේ මිණි කොඩොල් පෙන්වූ මාවත දිගේ අතීතය හරහා වර්තමානය කියවන්න...
Details
ISBN
9789557012315
පිටු ගණන (Pages)
576
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
★★★★★ හරිම ලස්සන පොතක්. කියවන්නම ඕනිමේ පොත ඇත්තටම හොදයි.කතාව ලස්දණට ලියල තියෙනවා.කියවන්න පටන් ගත්තම ඉවරවෙනකම් තියන්න හිතෙන්නෑ.හැමෝටම කියවන්න කියලා recommend කරනවා.
Write a review
Write a review