Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මිරිඟුවක් පසුපසින්

මිරිඟුවක් පසුපසින්

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මම උඹට ආදරෙයි සුද්දී.. මට බයයි උඹ මට නැතිවේව් කියලා... උඹ උඹේ හීනෙට යන එක තරම් මට වෙන සතුටක් නෑ බං........ එත් මේ හිතට බයයි සුද්දි... මේ අත්වලින් උඹව පොඩිකරල දාන්න මට බෑ මැණික...උඹ එහෙම හිතුව නම් උඹට ලොකු වැරැද්දක් වෙලා... ඔව් ලොකු වැරැද්දක් වෙලා... මට සමාවෙයන් උඹව බය කළාට..”

-ඔනාර සඳයුරු ශ්‍රීනායක-

"ලොකු, තේරුම්ගන්න... මම ඔයාට ආදරේ නැහැ ඔයා මගෙ අයියා... අයියා විතරමයි. අනේ අපි සහෝදරයො විදිහට ඉමු. නැත්තං මට ඔයාව එපා වෙයි ලොකූ. ප්ලීස්.I'''

-තරුෂි විහස්නා පෙරේරා-

ISBN
9786245999750
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මිරිඟුවක් පසුපසින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.